Wednesday, August 29, 2012

ආණ්ඩුවේ මීලග ජවනිකාව වෙන්නේ මොකක්ද?


ආණ්ඩුවට 10-11පත්වීම් දීමට ඕනකමක් තියෙනවනම් මෙන්න ඉඩ


පත්වීම් දීමට මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ලැබේ - අගෝ24




මැතිවරණය පෙන්වා පත්වීම්දීම ආණ්ඩුව මග හරිනවා


නැවතත් 2010-11 උපාධිධාරී පත්වීම් ලබාදීම නවතයි.-අගෝ 20


2010-11 උපාධිධාරීන්ට අසාධාරණයක් වී ඇති බව ජනපතී පිළිගනී, ඔව්න්ට පත්වීම් ලබාදෙන බව ප්‍රකාශයට පත්කරයි.








2010-11 උපාධිධාරීන් තමන්ට සිදුවූ අසාධාරණය ජනපතිට කියන්න ගොස්











2010-11 උපාධිධාරී පත්වීම් ලබාදෙනු- ජූලි18 පරිපාලන අමාත්‍යංශය අසල


රාජ්‍ය පරිපාලන අමාතයංශය ඉදිරිපිට


Tuesday, August 28, 2012

සම්මුඛ පරීක්ෂණවලටත් සහභාගීවී-සුදුසුකම් ලැබූ අපට පත්වීම් නැත්තේ ඇයි.මාතර දිස්ත්‍රික් ලේකම්ගෙන් අසන්නට ගොස්-


2010-2011 සුදුසුකම්ලත් උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් කරමින් පත්වීම් ලබා දීම නවතන ලෙස යවා ඇති ලිපිය.


සියළු උපාධිධාරීන්ට සුදුසුකම් අනුව සමානව සලකන්න


අප්‍රේල් මස මෙසේ පැවසුවත් තවමත් උපාධිධාරීන් මහ මග


දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා නොදී සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙනු- 2012 පෙබරවාරි


2012 පෙබරවාරි මස සිදුවු බදවාගැනීම දේශපාලඥයන්ගේ උවමනාව මත සිදුවිය.